අධිකරණ අමාත්‍යවරයා රාජකාරි අරඹයි..
Dr Wijeyadasa Rajapakshe
By krishani
අද(25) පෙරවරුවේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍යාංශයේදී සිය ධූරයෙහි රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබුවේ ය.