මැතිවරණය ගැන අධිකරණ අමාත්‍යවරයා කී දේ..
Dr Wijeyadasa Rajapakshe
Sri Lanka Politician
Sri Lankan political crisis
By krishani
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ නව පනත යටතේ මැතිවරණය කල් යෑමක් සිදුවනවා නම් දැනටමත් එය සිදු වී තිබිය යුතු බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසයි.
එම පනතට විරුද්ධ වූ අය විරුද්ධ වූයේ ද, මැතිවරණය කල් යෑම පිළිබඳ සැකය නිසාවෙන් බව ද නමුත් කතානායකවරයා පනතට අත්සන තැබූ විගස නව පනත නීතිගත වන හෙයින්, එසේ කල් යයි නම් දැනටමත් එය සිදු විය යුතු බව ද ඒ මහතා පෙන්වා දෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |