තිරිඟු පිටි මිල ඉහළට..

Sri Lanka
By krishani May 08, 2023 04:58 AM GMT
Report

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10කින් ඉහල දමා ඇති බව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ ය.

මේ අතර, ඊයේ(07) දිනයේ දී තිරිඟු පිටි සඳහා පැවති රුපියල් තුනක බදු සහනය ඉවත් කළේ ය.

කෙසේවෙතත්, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ මේ බදු සහනය ඉවත් කිරීම තුලින් කිසිසේත්ම මිල වැඩිවීමක් සිදු නොවන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join