පරාටේ නීතියෙන් ඇත්තටම මොකක්ද වෙන්නේ ? - (VIDEO)
Dr Wijeyadasa Rajapakshe
Law and Order
By Wayomi
අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව මේ වන විට තාවකාලිකව අත්හිටුවා ඇති පරාටේ නීතිය සම්බන්ධව සංශෝධනයක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වන බව අධිකරණ,බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා.
ඒ, සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙවැන්නක්,