තරුණයන් 05ක් ස්පා එකේ තරුණියන් 08 දෙනෙකු කාමරයකට දමාගෙන කරපු දේ මෙන්න...

Police spokesman
By Aruna Jun 16, 2024 04:07 AM GMT
Report

කඳාන නගරයේ සම්බාහන මධ්‍යස්ථානයකට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කඩා වැදුණු පස් දෙනෙකුගෙන් සමන්විත කල්ලියක් විසින් එහි තිබූ රුපියල් හතලිස් දහසක මුදලක් සහ ජංගම දුරකථන හයක් කොල්ලකා පලා ගොස් ඇතැයි කඳාන පොලීසිය පැවසුවේ.

මෙම කල්ලිය සම්බාහන මධ්‍යස්ථානයේ මුදල් අයකැමිවරයා සහ එහි තෙරපිවරියන් ලෙස සේවය කරන කාන්තාවන් අට දෙනා එක් කාමරයකට ඇද දමා කාන්තාවන් හය දෙනෙකු ලඟ තිබූ ජංගම දුරකථන හයක්ද සම්බාහන මධ්‍යස්ථානයේ තිබූ රුපියල් හතලිස් දහසක මුදලක්ද කොල්ලකා කුඩා ප්‍රමාණයේ වෑන් රථයක ගෙන පලා ගොස් ඇති බවටයි පොලීසිය පවසන්නේ.

සුරූපී තරුණියන් සහ නිළියන් අලෙවි කළ ජනප්‍රිය චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිළියගේ තවත් දේවල් ලීක්වෙයි..හැමෝම සොයන නිළිය මෙන්න.(VIDEO)

සුරූපී තරුණියන් සහ නිළියන් අලෙවි කළ ජනප්‍රිය චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිළියගේ තවත් දේවල් ලීක්වෙයි..හැමෝම සොයන නිළිය මෙන්න.(VIDEO)


සම්බාහන මධ්‍යස්ථානයේ ඇති CCTV කැමරා සම්බන්ධ කර ඇති ඩී.වී.ආර් යන්ත්‍රයද මෙම කල්ලිය විසින් ගලවාගෙන ගොස් ඇති බවටයි පොලීසිය පවසා තිබෙන්නේ.

කඳාන පොලීසියේ අපරාධ විමර්ශණ අංශයේ නිළධාරීන් කණ්ඩායමක් සහ තවත් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පලාගිය සැකකරුවන් අත්අඩංඟුවට ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කර ඇති බවටයි වාර්තා වන්නේ.

ඉන්ධන මිල විශාල ප්‍රමාණයකින් අඩු කරන්න පුළුවන්..තව සති 02කින් අඩු කරයි?..

ඉන්ධන මිල විශාල ප්‍රමාණයකින් අඩු කරන්න පුළුවන්..තව සති 02කින් අඩු කරයි?..