ලංකාවේ භූ චලනයක් - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක්..
Sri Lanka
Earthquake
By krishani
බුත්තල - වැල්ලවාය ප්‍රදේශයෙන් භූ කම්පනයක් වාර්තා වේ.
මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 3ක ප්‍රබල කම්පනයක් බව වාර්තා වන අතර මෙම භූ කම්පනය හේතුවෙන් කිසිදු හානියක් සිදුව නොමැත.
ඒ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ට කලබල නොවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |