අතුරුදන් වූ තරුණයන් තිදෙනාගේ සිරුරු හමුවෙයි
Sri Lanka
Accident
By Sewvandhi
අද (22) දියනෑමට ගොස් අතුරුදන්වී සිටි තරුණයින් තිදෙනාගේ සිරුරු සොයාගෙන තිබේ.
වැල්ලවාය ඇල්ලවල දියඇල්ලේ ඊයේ (21) උදෑසන දියනෑමට ගොස් තිබූ තරුණයින් සිව්දෙනෙකු මෙලෙස දියේ ගිලී අතුරුදන් වී තිබුණා.
පසුව එක් අයෙකුගේ සිරුරක් ඊයේ පස්වරුවේ සොයා ගැනීමට හැකිවී තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |