ජනතාවට සුබ ආරංචියක් - සුභ සාධක ප්‍රතිලාභ ගෙවීම් ඇරඹෙයි..ලැබෙන විශේෂ ප්‍රතිලාභ මෙන්න..
                                    
                    Sri Lanka Economic Crisis
                
                                                
                    Sri Lanka
                
                                                
                    Financial crisis
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප‍්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින්, අස්වැසුම සුබසාධක ප‍්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය ජූලි මස පළමු වැනිදා සිට ක‍්‍රියාත්මක කිරීමට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව සංක‍්‍රාන්තික පවුල් සදහා ලබන දෙසැම්බර් මස 31 වැනිදා දක්වා මසකට රුපියල් 2,500 ක් ලබා දීමට නියමිතයි.
එමෙන්ම ලබන වසරේ මාර්තු 31 දක්වා අවදානමට ලක් වූ පවුල් සඳහා මසකට රුපියල් 5,000 ක් ලබා දීමට යෝජනා කර ඇති අතර දුප්පත් පවුල් සඳහා 8,500ක දීමනාවක් ජූලි පළමු වනදා සිට වසර ත-ුනක කාලයක් ලබා දීමටයි තීරණය කර ඇත්තේ.
මීට අමතරව අන්ත දිළිදු පවුල් සඳහා ද රුපියල් 15,000ක දීමනාවක් ජූලි පළමු වැනිදා සිට වසර 03ක කාලයක් ලබා දීමට නියමිතයි එම ගැසට් නිවේදනය පහතින්
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   | 
