මුළු රටක් ආශිර්වාද කළ සුවිශේෂී විවාහය - (VIDEO)
                                    
                    Sri Lanka
                
                                                
                    Wedding
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    කළුතර, වලල්ලාවිට ප්‍රදේශයෙන් විශේෂ අවශ්‍යතා ඇති යුවළකගේ විවාහ උත්සවයක් වාර්තා වුණි.
දෙඇස් නොපෙනෙන පුද්ගලයෙකු සහ කතා කිරීමට නොහැකි කාන්තාවක් අතර එම විවාහ උත්සවය පසුගියදා සිදුකෙරුණි.
විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ගේ දක්ෂතා ඔප්නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක වලල්ලාවිට සාරාණන්ද පදනමේ අනුග්‍රහයෙන් එම විවාහය සිදුකර තිබුණි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   |