අද එළියට බහිනවනම් අවධානම්..මේ ගැන දැනුවත් වෙලා යන්න..

Hambantota Eastern Province Northern Province of Sri Lanka Weather
By Aruna May 16, 2023 11:46 PM GMT
Report

අද (17) උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද දිනය සඳහා වලංගුවන පරිදි ඊයේ(16) පස්වරුවේ එම නිවේදනය නිකුත් කළා.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ක්‍රික්ක සඳහාත් උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් සහ හම්බන්තොට දිස්ක්‍රික්කයේ ඇතැම් ස්ථානවල උණුසුම් කාලගුණයක් පවති.

මෙම උණුසුම මිනිස් සිරුරට වඩාත් දැනෙන මට්ටමක පවතිණ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අනුව වැඩිවේලාවක් නිරාවරණයවීම සහ ක්‍රියාකාරකම්වල නියුතුවීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් සහ විජලනය සහ ලවණ ඉවත්වීම නිසා ඇති වන මස්පිඬු පෙරලීම් සිදුවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now