වික්ටෝරියා ජලාශයෙන් ජල සැපයුම නවතියි.

Sri Lanka Weather
By Wayomi Apr 22, 2023 11:24 AM GMT
Report

ජල සම්පාදන මණ්ඩලයට වික්ටෝරියා ජලාශයෙන් අදාළ සැපයුම ලබාදීමට ප්‍රමාණවත් ජලය නොමැති බව මහවැලි අධිකාරිය පවසනවා.

ඒ, පවතින උණුසුම් කාලගුණය හේතුවෙන් ජල පරිභෝජනය ඉහළ යාම හේතුවෙන්.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිලන්ත ධනපාල පවසන්නේ. මෙම හේතුවෙන් පොල්ගොල්ල ජලාශයෙන් ජනතාවට ජලය බෙදාහැරීම සඳහා ජලසම්පාදන මණ්ඩලයට ජලය ලබාදීමට සැළසුම් කර ඇති බවයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW