හෙට ජල කප්පාදුව සිදු කරන ප්‍රදේශ මෙන්න ..
                                    
                    Sri Lanka
                
                                                
                    Water Cut
                
                                                
                    Water Board
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    කළුතර අල්විස් පෙදෙස ජල තටාකයේ හා බේරුවල ජල පොම්පාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (25) දිනයේ පැය 9ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා එලෙස ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ පහතින් දැක්වෙනවා.