අද දිනයේ පැය 7ක ජල කප්පාදුවක් - එම ප්‍රදේශයන් මෙතනින් දැනගන්න..
Sri Lanka
Water Cut
By krishani
අද (23) දින අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (23) කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 7 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා ය.
ඒ අනුව කොළඹ 7,8,9 සහ 10 යන ප්‍රදේශවලට රාත්‍රී 11 සිට හෙට (24) පෙරවරු 6 වන තෙක් ජල සැපයුම අත්හිටුවනු ලබයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |