පැය 10ක ජල කප්පාදුවක්.
Water Cut
Water Board
Water
By krishani
රත්තොට ජල පවිත්‍රාගාරයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් පැය 10ක ජල කප්පාදුවක් සිදු කිරීමට කටයුතු කරන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.
හෙට (13) පස්වරු 08 සිට අනිද්දා (14) පෙරවරු 6 දක්වා මෙම ජල සැපයුම අත්හිටවනු ලබයි.
ඒ අනුව රත්තොට, කයිකාවල සහ වේරගම යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටවන ලබන අතර ජල කප්පාදුව සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීමට 1939 ක්ෂණික දූරකථන අංකය හා සම්බන්ධ වන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |