හදිසියේම ජල සැපයුම අත්හිටුවීමක් - එය සිදුවන ප්‍රදේශයන් මෙතනින් දැනගන්න..

Colombo Water Cut
By krishani Jul 29, 2022 07:04 AM GMT
Report

හෙට (30) රාත්‍රී 9 සිට අනිද්දා (31) පෙරවරු 8 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ 09, 10, 11 සහ 12 යන ප්‍රදේශවලට මෙලෙස පැය 11ක් ජල සැපයුම අත්හිටුවනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join