ජල බිල්පත ඉහළ දැමීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ගත් තීරණය..

Sri Lanka Water Board
By krishani Aug 09, 2022 02:37 AM GMT
Report

ජල ගාස්තුව ඉහළ දැමීම සඳහා වූ යෝජනාව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඊයේ (08) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව ජල ගාස්තුවේ සිදුවන සංශෝධනයන් ඉදිරියේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිත අතර වසර 10කින් පමණ ජල ගාස්තු සංශෝධනයක් සිදුව නොමැති බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join