පූජ්‍ය රත්කරවුවේ ජිනරතන හිමියන්ට හා වසන්ත මුදලිගේට වරෙන්තු

Galle Face Protest Sri Lanka Inter University Students Federation
By Sewvandhi Jul 21, 2022 09:02 AM GMT
Report

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේට සහ පූජ්‍ය රත්කරවුවේ ජිනරතන හිමියන්ට වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

2021 වසරේ නීති විරෝධී රැස්වීමක් සංවිධානය කර, අනවශ්‍ය බාධා කිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් පවරා ඇති නඩුවකට දිසා අධිකරණයේ පෙනී නො සිටීම හේතුවෙනු යි මෙම වරෙන්තුව නිකුත් කර ඇත්තේ.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් මෙම වරෙන්තුව නිකුත් කර ඇති බව සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now