වසන්ත මුදලිගේ හදිසියේම අත්අඩංගුවට..

Police spokesman Inter University Students Federation
By Sithumi May 18, 2023 05:38 PM GMT
Report

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුරදී ඔහු මෙලෙස join nowඅත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්ථා වන්නේ.

ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පොලීසියේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මතයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...
Join now