වසන්ත මුදලිගේ ඇතුළු 60 දෙදෙනෙකුට ඇප

By Sithumi Feb 27, 2023 11:20 AM GMT
Report

ඉසුරුපායට බලහත්කාරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට වසන්ත මුදලිගේ ඇතුළු 62ට අධිකරණයෙන් ඇප ලබාදී තිබෙනවා.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම පිරිස අද (27) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණා