අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය..
Sri Lanka
By krishani
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර ඇත.
ඒ අනුව ඔක්තෝම්බර් 18වෙනිදා එය කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.
අදාළ පෙත්සම් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කර ඇත්තේ.