දින 167කට පසු එළියට ආ වසන්ත මුදලිගේ රජයේ අවිනීතිය ගැන වමාරයි. - (VIDEO)

SL Protest
By Wayomi Feb 02, 2023 11:47 AM GMT
Report

අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ප්‍රධානත්වයෙන් අද (02) විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වූවා.

එහිදී රටේ ජනතාව වෙනුවෙන් නැගී සිටි තමාට රජය විසින් සිදු කළ සහ සිදු වෙන්න ගිය දැඩි අසාධාරණ තීන්දු ගැන සහ ඔවුන්ගේ ඉදිරි වැඩපිළිවෙල ඇතුළු කරනු රැසක් සාකච්ඡාවට ලක් කෙරුණා.

ඒ සඳහා වෘත්තීය නායකයින් ද රැසක් එක්ව සිටියා.

අසත්‍ය චෝදනා මත දින 167ක කාලයක් බන්ධනාගාර ගතව සිටි වසන්ත මුදලිගේ ඊයේ (01) ඇප මත නිදහස් කරනු ලැබුවා. ඉන් පසුව ඔහු විසින් මෙම විශේෂ මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණා.

එම මාධ්‍ය සාකච්ඡාව මෙතැනින්, 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW