ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්

Galagoda Aththe Gnanasara Thero Law and Order Latest Headlines Sinhala news Arrest
By R.rishma Sep 29, 2026 08:45 AM GMT
Report

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් අභියාචනාධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ.

අදාළ වරෙන්තුව පොලිස්පතිවරයා මාර්ගයෙන් ක්‍රියාත්මක කරන ලෙසද අධිකරණය නියෝග කර ඇත.

එමෙන්ම, විත්තිකාර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඔක්තෝබර් 1 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද නියෝගයේ සඳහන් වේ.  

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඩෙංගු රතු කට්ට පනී - ගම්පහ සහ කොළඹින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක්

ඩෙංගු රතු කට්ට පනී - ගම්පහ සහ කොළඹින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක්