කොවිඩ් හැදුනු පිරිසට ලිංගික ගැටලු - විශේෂඥ වෛද්‍යවරයෙකුගේ හෙළිදරව්ව..!

Covid19 Side effect omicron Priyankara Jayawardhana
By Sewvandhi Mar 07, 2022 01:21 PM GMT
Report

කොරෝනා වැළදුනු තරුණ පිරිස් අතර ලිංගික ගැටළු හෝ දරු උපත් පමාවීමේ යම් හැකියාවක් ඇතැයි අනාවරණය වී ඇතැයි කායික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ප්‍රියකංර ජයවර්ධන පවසනවා.

කෙසේ වෙතත් බූස්ටර් එන්නත ලබා ගැනීම මගින් වදභාවයක් ඇතිවන බවට පළවන ප්‍රචාර අසත්‍ය බවයි ඔහු අවධාරණය කළේ.

ප්‍රියංකර ජයවර්ධන මෙම අදහස් පළ කලේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

.........................................................................

You may like this video..



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now