ලොව අංක එකේ පන්දු යවන, සුපිරි ක්‍රීඩක වනිදු හසරංගට මංගල සීනු හැඩවෙයි - විවහා මංගල්‍යයේ එළියට ආ ඡායාරූප මෙන්න..(PHOTOS)
Cricket
Wedding
Wanindu Hasaranga
By Sewvandhi
සති 3 කට පෙර
ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිදු හසරංග අද(9) දිනයේ යුග දිවියට පිවිසුනා.
වනිඳුගේ අත ගත් මනාලිය නමින් වින්ද්‍යා.
වනිඳුගේ ඡායාරූප ශිල්පියා ඔවුන් දෙපළගේ මංගල ඡායාරූපයක් සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා.
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |


