වැල්ලවාය සහ බුත්තල අදත් ඇති වූ දෙදරීම..

Sri Lanka Earthquake
By Sithumi Feb 12, 2023 02:49 PM GMT
Report

වැල්ලවාය සහ බුත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයක අද(12) දිනයේත් සුළු භූ චලනයක් වාර්තා වී ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

, එවැනි භූ චලනයක් සම්බන්ධයෙන් තම කාර්යාංශය වෙත වාර්තා වී නොමැති බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ.

එම ප්‍රදේශවල ජනතාව සඳහන් කළේ කෙසේ වෙතත් ප්‍රදේශයේ යම් දෙදරීම් තත්ත්වයක් තමන්ට දැනුණු බවයි 


    සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now