ළමයින් අතර වෛරස් උණක්..

Sri Lanka
By krishani Nov 22, 2022 02:47 AM GMT
Report

කුඩා ළමුන් අතර පැතිර යන වෛරස් උණ තත්ත්වයක වර්ධනයක් සම්බන්ධයෙන් වනවිට පෙන්නුම් කරන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

ඒ මහතා කියා සිටියේ පෙනහලු ආශ්‍රිතව දරුවන්ට පවතින රෝගී තත්ත්වයේ ද ඉහළ යාමක් දක්නට දක්නට ලැබෙන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join