VIP වාහන තුනක් කටුනායක ගුවන් තොටුපළට ඇතුළු වූ බවට සාක්ෂි..(VIDEO)
Bandaranaike International Airport
Sri Lanka Airport
Sri Lanka Tourism
By Sewvandhi
මේ වන විට ජනපති ඇතුළු ප්‍රභූවරුන් රටෙන් පිටත්ව ගොස් ඇති බවට සමාජ මාධ්‍ය පුරා විවිධ තොරතුරු සංසරණය වනවා. නමුත් ඒවා පිළිබඳ නිශ්චිත තොරතුරු තවමත් වාර්තා වී නෑ.
ඒ අතර VIP වාහන තුනක් කටුනායක ගුවන් තොටුපලට ඇතුළු වන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සංසරණය වෙමින් පවතිනවා.
මෙම රථ වල ගමන් ගත්තේ කවුරුන්ද යන්න තවමත් නිශ්චිතව තහවුරු කරගෙන නොමැත .
එම වාහන 3 කටුනායක ගුවන් තොටුපළට ඇතුළු වන අයුරු පහත වීඩියෝවෙන් නරඹන්න...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |