අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරයෙකුට හූ සංග්‍රහයක්

By Sithumi Mar 11, 2023 01:28 PM GMT
Report

කුරුණෑගල බමුණාකොටුව ප්‍රදේශයේ පිහිටි සංස්කෘතික මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය අමාත්‍යවරයෙකුට සහ රාජ්‍ය අමාත්‍යවරයෙකුට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවී තිබෙනවා.

අමාත්‍ය විදුර වික්‍රමනායකට සහ රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් යන මහත්වරුන්ට මෙලෙස විරෝධය එල්ලවී තිබෙන්නේ. 

 වාර්තාකරු සඳහන් කළේ කෙසේවෙතත් විරෝධය හමුවේම අමාත්‍යවරුන් උත්සව ශාලාව වෙත ගොස් එහි කටයුතු සිදුකර ඇති බවයි.

මෙම සංස්කෘතික මධ්‍යස්ථානය අවස්ථා කිහිපයකදී අමාත්‍යවරුන් කිහිපදෙනෙකු විසින් විවෘත කර ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.