දිය මකුළුවෙක් සපා කාලා.. හිටපු අමාත්‍යවරයෙක් වහාම රෝහල්ගත කරයි..(PHOTO)

Sri Lanka Politician Hospitals in Sri Lanka Latest Headlines Decision Making
By krishani Jul 22, 2024 03:25 PM GMT
Report

හිටපු වන ජීවී අමාත්‍ය විජිත් විජිතමුණි මහතා හදිසියේ රෝහල්ගත කර තිබෙනවා.

දිය මකුළුවෙක් සපා කාලා.. හිටපු අමාත්‍යවරයෙක් වහාම රෝහල්ගත කරයි..(PHOTO) | Vijith Vijitamuni Is Hospitalized

ඒ ඔහුව දිය මකුළුවකු සපා කෑම හේතුවෙන් බව වාර්තා වේ.

ඒ මහතාගේ බිබිලේ නිවසේ, නාන කාමරයේ සිටියදී මෙම සපා කෑමට ලක්ව ඇති බව හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ, ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා ඉවත් නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බවයි.

රූ රැජිණක් වූ ජනප්‍රිය නිළියක් ජීවන ගමනට සමු දෙයි - මරණයට හේතුව තවමත් වාර්තා වෙලා නෑ.. (PHOTOS)

රූ රැජිණක් වූ ජනප්‍රිය නිළියක් ජීවන ගමනට සමු දෙයි - මරණයට හේතුව තවමත් වාර්තා වෙලා නෑ.. (PHOTOS)


ඒ අනුව එම වෘත්තීය ක්‍රියාමාර්ගය හෙට (23) සිට දියත් කරන බව එම සංගමය සඳහන් කර ඇත.