වෙසක් සතිය ප්‍රකාශයට..

Vesak Full Moon Poya Sri Lanka
By krishani Mar 28, 2023 06:02 AM GMT
Report

පුත්තලම - හලාවත මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරයේ දී මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට සැළසුම් කර ඇත.

ඒ අනුව මැයි මස 02 වනදා සිට මැයි 08 වනදා දක්වා වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

ඊට සමගාමිව විවිධ ආගමික සහ සමාජයීය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කර ඇත.

එලෙස බුද්ධශාසන,ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join