යළි වාහන ආනයනයට කොළ එළියක්.!! මහ බැංකු අධිපති සමඟ තීරණාත්මක සාකච්ඡාවක්!!

Sri Lanka Electric Vehicle
By Aruna Mar 16, 2023 02:21 AM GMT
Report

වාහන යළි ආනයනය සම්බන්ධයෙන් ආනයනකරුවන් සහ මහ බැංකු අධිපතිවරයා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහි දී යළි වාහන ආනයනය සම්බන්ධයෙන් පවතින තත්වය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ශාන්ත ගමගේ මහතා සඳහන් කළේ, ඉදිරියේ දී මුදල් අමාත්‍යාංශය සමඟ ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now  


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 

වැඩි විස්තර මෙතැනින් බලන්න.