වහාම ක්‍රියාත්මක වන පරිදි වාහන ආනයනය සදහා අවසර ලබාදෙයි...
                                    
                    Sri Lanka Cabinet
                
                                                
                    Electric Vehicle
                
                                                
                    Department of Motor Vehicles
                
                                                
                    vehicle imports sri lanka
                
                        
        
            
                
                By Sithumini
            
            
                
                
            
        
    බොහෝ දෙනෙකු බලාපොරොත්තුවෙන් සිටි වාහන ආනයනය සදහා අවසර ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව කොන්දේසි කිහිපයකට යටත්ව මෙලෙස අනුමැතිය ලබා දෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මේ වන විට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර තිබෙන පසුබිමක මෙවැනි තීරණවලට එලැඹීම විශේෂත්වයක්.
 
                 
                 
                                             
        
     
     
     
     
    