එළවළු මිලේ වෙනසක්..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Mar 25, 2023 04:06 AM GMT
Report

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ තුළ එළවළු මිල සීඝ්‍රයෙන් පහළ බැස ඇත.

එම වෙළෙඳ සංගමයේ ලේකම් චමින්ද පිරීස් මහතා පැවසුවේ අලුත් අවුරුදු සමයේ තවදුරටත් එළවළු මිල පහත යා හැකි බව ය.

පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පාරිභෝගිකයින් එළවළු මිලදී ගැනීම සීමා කර ඇති බවත් ඒ හේතුවෙන් මිල දී ගැනීම් අවම වී ඇති බැවින් එළවළුවල මිල පහළ යා හැකි බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join