එළවළු මිල ගණන් ශීඝ්‍රයෙන් පහළට.

Sri Lanka
By Wayomi Mar 27, 2023 10:25 AM GMT
Report

එළවළු මිල ගණන් ශීඝ්‍රයෙන් පහළ ගොස් තිබෙනවා.

ඒ, එළවළු තොග ලැබීම ඉහළ යාම හේතුවෙන්.

මේ වන විට රුපියල් 400කට අලෙවි කළ බෝංචි කිලෝවක තොග මිල රුපියල් 100 දක්වාත්, රුපියල් 700කට අලෙවි කළ මාළු මිරිස් කිලොවක් රුපියල් 250 දක්වාත්, කැරට් කිලෝවක මිල රුපියල් 450 සිට රුපියල් 100 දක්වාත්, ගෝවා කිලෝවක මිල රුපියල් 300 සිට රුපියල් 50 දක්වාත් අඩුවී ඇති බවයි පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ වෙළෙඳන් පවසන්නේ.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW