එළවළු මිල යළි අහස උසට.

Sri Lanka Food Crisis
By Wayomi Dec 27, 2022 09:50 AM GMT
Report

පසුගිය දිනවලට සාපේක්ෂව යළි එළවළු මිල ඉහළ ගොස් තිබෙනවා.

ඇතැම් එළවළු වර්ගවල මිල 100%කින් ඉහළ ගොස් ඇති අතර ඊට හේතු වී ඇත්තේ, පසුගිය දිනවල නුවරඑළිය ඇතුළු ප්‍රදේශවල පැවති අධික වර්ෂාවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW