රට බරපතල අනතුරක..උවිඳු සියලු දෙනාගෙන් විශේෂ ඉල්ලීමක් කරයි..(VIDEO)

Parliament of Sri Lanka Anura Dissanayake Ranil Wickremesinghe Sri Lanka Politician Local government Election
By Aruna Mar 16, 2024 07:57 AM GMT
Report

රටතුල මේ වන විට උද්ගතවී ඇති තත්වය සැලකිල්ලට ගනිමින් බරලතල අනතුරක පවතින බව ජනතා විමුත්ති පෙරමුණේ හිටපු නායක විජේවීර මහතා ගේ පුත් උවිඳු විජේවීර මහතා පවසනවා.

ඒ මහතා විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ සිටින 225ටම චෝදනා කළේ මෙවත් මොහොතක නිද්‍රාශීලීව කටයුතු කිරීම රටක් ලෙස උචිත නොවන බවයි.

උවිඳු වීජේවීර මහතා විසින් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන ජාතික ජන බලවේගයට ද විශේෂ ආරාධනයක් සිදු කළේ ය.

මේ ගැන වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.