මම රටේ බලය අල්ලනවා..!දෙවැනි පරපුරේ නායකයා ලෙස ඉදිරිපත් වනවා..රෝහණ විජේවීර පුත් උවිඳු..(VIDEO)

Sri Lanka Janatha Vimukthi Peramuna Sri Lankan political crisis
By Sewvandhi Jul 31, 2022 04:01 PM GMT
Report

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර මහතා අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහුගේ ඉදිරි මැතිවරණ සැලසුම් ගැන ද කරුණු රැසක් අවධාරණය කර ඇත.

මීළඟ ජනාධිපතිවරණයට තරුණ බලවේග එකතු කර ගනිමින් දෙවැනි පරපුරේ නායකයා ලෙස තමා ඉදිරිපත්ව රටේ බලය අල්ලන බව උවිඳු විජේවීර මහතා සඳහන් කරයි.

සිය පියා විසින් නිර්මාණය කල දේශපාලන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණට ද උවිදු විජේවීර එහිදී චෝදනා රැසක් එල්ල කර ඇත.

(වීඩියෝ අයිතිය - Channel4)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now