පාසල් නැවතත් වැසෙයිද..? PHI සංගමයෙන් අනතුරු ඇගවීමක්..! (VIDEO)
PHI
Covid19
delta
Omicron
Upul Rohaba
By Sewvandhi
හෙට සිට නැවතත් පාසල් ආරම්භ වීමත් සමග පවතින වසංගත තත්ත්වය වර්ධනය විය හැකි බව PHI සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරනවා.
එනම් මෑත කාලයෙ නිරීක්ෂණය කළ පාසල් වල නිසි සෞඛ්‍ය ආරක්ෂණ උපාය මාර්ග භාවිතා නොවන බවයි එතුමා සඳහන් කළේ.
මේ අතර බිම් මට්ටමේ පවතින ඔමික්‍රෝම් ප්‍රභේදය ගැනත් එතුමා වැඩිදුරටත් අදහස් දැක්වූවා..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |