එජාපය - පොහොට්ටුව එක්වෙයි. (VIDEO)

Sri Lanka Podujana Peramuna UNP
By Wayomi Jan 10, 2023 09:29 AM GMT
Report

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදි එක්ව තරග කිරීමට තීරණය කර තිබෙනවා.

අද (10) දහවල් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ පැවති රැස්වීමකින් අනතුරුව පාලිත රංගේ බණ්ඩාර මහතා මේ පිළිබඳව කරුණු පැහැදිලි කළා.