විශ්ව විද්‍යාලයක මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අත්අඩංගුවට..

By Sithumi Dec 27, 2022 01:49 PM GMT
Report

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති චමෝද් සත්සර සහ හිටපු සභාපති අනුරාධ විදානගේ යන සිසුන් දෙදෙනාගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති, මහාචාර්ය අතුල සේනාරත්නට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.