සමගි ජන බලවේගයට එක් වූ අලුත් පුද්ගලයා..
Sajith Premadasa
Sri Lanka Politician
Sri Lankan political crisis
By krishani
කලක් බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය කටයුතු පරිවාස හා ළමාරක්ෂක අමාත්‍යවරයා ලෙස ද, අධ්‍යාපන සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ රංජිත් සෝමවංශ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී ඇත.
ඒ මහතා සමගි ජන බලවේගයට එක් වූ බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළ අතර අගලවත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කර ඇත්තේ ඒ මහතා ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |