සජබයට සහය පළ කළ එජාපයේ මන්ත්‍රීවරුන් 65 කට වැඩ වරදී - දැඩි තීරණයක්.!

United National Party Samagi Jana Balawegaya Sri Lankan political crisis UNP
By Sewvandhi Feb 18, 2023 02:35 PM GMT
Report

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් වශයෙන් සිටිමින් සමගි ජන බලවේගයට සහය දැක්වීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ 65 දෙනකු පක්ෂයෙන් නෙරපීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙි.

මෙම පිරිස සම්බන්ධයෙන් පැවැත්වූ විනය පරීක්ෂණයෙන් පසු විනය කමිටුව එළැඹි තීරණ අනුව මෙම පිරිස පක්ෂයෙන් ඉවත් කොට තිබේ.

එමෙන්ම පක්ෂයේ කටයුතුවලදී සහ මැතිවරණ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් කිරීමේදී කාන්තාවන්ට සහ තරුණයින්ට සියයට 25ක නියෝජනයක් ලබා දීමටද තීරණය කර ඇත.


    සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now