ටවුන් හෝල් ආසන්නයේ මෝටර් රථයක් ගිනි ගනී
Colombo
Sri Lanka
By Sithumi
කොළඹ – නගර ශාලාව ආසන්නයේ මෝටර් රථයක් හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.
ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 02ක් යොදවා ඇති බවයි කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. එසේම ගිලන් රථයක් ද එම ස්ථානයට කඩිනමින් යොමු කර තිබෙනවා.
කෙසේ වෙතත් ජිවිත හානියක් හෝ බරපතල තුවාල සිදු වීමක් ගැන මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |