ජනාධිපතිවරයාගෙන් නව පත්වීම් දෙකක්..

Ranil Wickremesinghe President of Sri lanka
By krishani Dec 27, 2022 08:47 AM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව පළාත් ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර ඇත.

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න බස්නාහිර පළාත් ලේකම් වරයා ලෙසත් සබරගමුව පළාතේ අධ්‍යාපන ලේකම් මහින්ද සනත් විරසූරිය එම පළාතේ ප්‍රධාන ලේකම්වරයා ලෙස පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ ය.

ජනවාරි පළමු වැනි දා සිට බලපැවත්වෙන පරිදි මෙම පත්කිරීම සිදුකර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join