කාන්තා මළ සිරුරු දෙකක් සොයාගනී..!

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Feb 01, 2023 10:43 AM GMT
Report

අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු ඇල්පිටිය ප්‍රදේශයේ නිවසක තිබී සොයාගැනීමට පොලීසිය සමත්ව තිබේ.

ඇල්පිටිය පොලීසියට ලද තොරතුරකට අනුව මෙම මළ සිරුරු සොයාගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 70ත් 80ත් අතර වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙක් බවට තොරතුරු වාර්තාවෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now