දරුවන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්

By Sithumi Apr 11, 2023 05:14 PM GMT
Report

අද (11) පස්වරුවේ බලංගොඩ, වැලිහරණාව වළවේ ගඟේ දියනෑමට ගිය සිසුන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්වී තිබෙනවා. 

 මෙලෙස අතුරුදන්වී ඇත්තේ බලංගොඩ ඇල්ලෙඅරාව සහ බැංකියවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 15 සහ 17 වයස්වල පසුවන පාසල් සිසුන් දෙදෙනෙක්.