මෙරට කහ අස්වනු වලට සිදු වූ අපරාධය.
Sri Lanka
By Wayomi
මේ වන විට තම අස්වනු අලෙවි කරගත නොහැකි වී ඇති බව මහනුවර - පූජාපිටිය ප්‍රදේශයේ ගොවීන් පවසනවා.
ඒ, කහ මිල දී ගැනීම සඳහා කිසිදු ආයතනයක් ඉදිරිපත් නොවීම හේතුවෙන්.
ඔවුන් පවසන්නේ අක්කර 500කට අධික භූමියක වගා කළ කහ අස්වනු මේ වනවිට නිවෙස් වල ගොඩ ගසා ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |