තුරිකියේ මුදාගැනීම් සදහා ශ්‍රී ලංකාවේ සහය දීමට සූදානම්...

By Sithumi Feb 06, 2023 02:01 PM GMT
Report

ප්‍රභල භූ කම්පන සමඟ තුර්කියේ කඩා වැටුණු ගොඩනැගිලි ආශ්‍රිතව මේ වනවිට ක්‍රියාත්මක මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහාය දීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා.

එම තීරණය ගෙන තිබෙන්නේ ජනාධිපතිවරයාගේ උපදෙස් මතයි.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා විසින් මේ පිළිබඳව එරට විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත දැනුම්දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවා.