තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද

Sri Lanka Cricket Pakistan national cricket team Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Oct 18, 2026 04:14 AM GMT
Report

පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (18) දිනයේ පැවැත්වීමට නියමිතයි.

ඒ, සත්කාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගය වේ.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 1.30ට ආරම්භවීමට නියමිතයි. තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ රාවල්පින්ඩි හිදියි.

ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට අද දිනයේ තරගයට ක්‍රීඩා කිරීමට නියමිත කණ්ඩායම් දෙක පහතින් වේ.

Sri Lanka (possible): 1 Lahiru Udara, 2 Avishka Fernando, 3 Kusal Mendis (capt, wk), 4 Kamindu Mendis, 5 Sahan Arachchige/Pavan Rathnayake, 6 Janith Liyanage, 7 Dasun Shanaka, Dunith Wellalage, 8 Dushmantha Chameera, 9 Eshan Malinga, 10 Maheesh Theekshana, 11 Asitha Fernando  

Pakistan (possible): 1 Saim Ayub, 2 Fakhar Zaman, 3 Hasan Nawaz, 4 Babar Azam, 5 Salman Ali Agha, 6 Shadab Khan, 7 Ghazi Ghouri (wk), 8 Minhas Arafat, 9 Shaheen Afridi (capt.), 10 Haris Rauf, 11 Naseem Shah