අදත් දුම්රිය ගමන්වාර 14ක් අවලංගු වෙයි.

Sri Lanka
By krishani Mar 07, 2023 08:50 AM GMT
Report

අද (07) රියදුරු හිඟය හේතුවෙන් දුම්රිය ගමන්වාර 14ක් අවලංගු වන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්, දුම්රිය පාලනාධිකාරිය සහ සංගම් කිහිපයක් අතර අද පෙරවරුවේ සාකච්ඡාවක් ද පැවැත්විණ.

එහිදී රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ පත් කිරීම් ප්‍රමාදය සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇත.

ඒ පිළිබඳ ගැටලුව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ප්‍රවාහන අමාත්‍යවරයා පවසා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join